ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක් රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.
Add comment