Govdoc Blog

ලොතරැයි මිල ඉහළට

Lottery

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක් රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.

Sri Lanka Lottery Results

(Visited 9 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular