Govdoc Blog

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

උ/පෙළට ගුරුවරුන් බඳවා ගැනීම

උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය පැවසුයේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බව හා ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගනු ඇති බවයි.

පළාත් මට්ටමින් මේ යටතේ බඳවා ගැණෙන පිරිස 5450 කි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපධිදාරීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි බවයි.

විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කරයි.

(Visited 6 times, 6 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular