Govdoc Blog

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීමට අවධානය

ඩෙංගු මර්දන ව්‍යාපාරය

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මෙම පිරිස 2016 බඳවා ගත් කණ්ඩායමක් බවත්, මොවුන්ට මූලික සුදුසුකම් කිසිවක් නොතිබූ අය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම පිරිස් ස්ථිර කළයුතු බවට කැබිනට් පත්‍රිකා 3 ක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් මොවුන්ට සාධාරණයක් ඉටු කිරීමට කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 6 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed