Govdoc Blog

ත්‍රාසජනක සබ්මැරීන් වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩිවීමක්

Game

අතුරුදහන් වූ Titan submersible ගැන ලොව පුරා උනන්දුව ඉහළ යාමත් සමගම, එක් ත්‍රාසජනක තේමාවක් සහිත සබ්මැරීන් වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩි වීමක් වාර්තා වන බව එම ක්‍රීඩාවේ සංවර්ධකයා (developer) වන David Szymanski පවසයි.

ට්විටර් පණිවුඩයක් තබමින් ඔහු පවසන්නේ Iron Lung මෙම වීඩියෝ ක්‍රීඩාවේ අලෙවිය පසුගිය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින 4 තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. USA Today වෙබ් අඩවිය මේ බව අනාවරණය කර සිටී.

Iron Lung වීඩියෝ ක්‍රීඩාව පසුගිය 2022 වසරේ දී දියත් කරන ලද්දකි.

(Visited 4 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular