Govdoc Blog

සංචාරක සහ හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රවල සේවා පළපුරුද්ද සඳහා NVQ සහතිකයක් – SLITHM

HOTEL

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයෙන් (SLITHM) සංචාරක සහ හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රවල සේවා පළපුරුද්ද සඳහා NVQ සහතිකය ලබා ගැනීමට හැකි වේ.

ඔබට RPL හරහා NVQ සහතිකය ලබා ගත හැකි රැකියා ක්ෂේත්‍ර

  • බේකර්
  • Cook
  • වේටර් / භාරකරු
  • කාමර සහායක
  • කොමිස් (පේස්ට්රි සහ බේකරි)
  • බේකර් (පාන් සහ පේස්ට්රි)
  • කේක් සැරසිලි කරන්නා
  • බාර්ටෙන්ඩර්
  • සංචාරක ත්‍රිරෝද රියදුරු/ කුලී රථ රියදුරු
  • වෙන්කිරීම් සහ ප්‍රවේශපත්‍ර නියෝජිත
  • සංචාරක මඟ පෙන්වීම
  • සංචාරක සහ චාරිකා මෙහෙයුම්
  • ප්‍රජා පාදක සංචාරක මෙහෙයුම් සහකාර
  • ගෘහ පාලක අධීක්ෂක
  • ආහාර සහ පාන සේවා (සහායක භාරකරු)

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය

(Visited 19 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular