Govdoc Blog

සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම – විවෘත පොදු තරඟ විභාගය 2021 (2023).

විභාග දෙපාර්තමේන්තුව

රාජ්‍ය සේවයේ සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා විවෘත මහජන තරඟ විභාගය – 2021 (2023)

  • ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS)
  • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (SLACS)
  • ශ්‍රී ලංකා සැලසුම් සේවය (SLPS)
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS)
  • ශ්‍රී ලංකා විද්‍යා සේවය (SLSS)

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (SLACS) III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා සීමිත තරඟ විභාගය – 2021 (2023)

විභාග දිනය    :    2023 ජූලි 29 (සෙනසුරාදා)
ස්ථානය         :    කොළඹ

Download Admission Online – Department of Examinations

ආදර්ශ ප්‍රශ්න පත්‍ර –  https://govdoc.lk/sri-lanka-administrative-service-slas-examination-2023-model-papers

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular