2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
(Visited 92 times, 1 visits today)


govdoc blog
Add comment