Govdoc Blog

2023 / 2024 අන්තර් කලාප හා අන්තර් පළාත් ගුරු ස්ථාන මාරු අයදුම් කිරීම

North Central

2023 / 2024 අන්තර් කලාප හා අන්තර් පළාත් ගුරු ස්ථාන මාරු අයදුම් කිරීම

2024 වසරේ උතුරු මැද පළාතේ වාර්ෂික ගුරු මාරු වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනේ.

2023.12.31 දින කලාප හෝ පළාතේ වසර 5ක සේවා සම්පූර්ණ කළ ගුරුවරුන්ට ස්ථාන මාරුව සඳහා ඉල්ලුම් කළ හැකිය.

  • ඇමුණුම 02 – ජාතික පාසල් ලැයිස්තුව (මෙම පාසල් සඳහා ඉල්ලුම් කළ හැක)
  • ඇමුණුම 03 – අන්තර් කලාප මාරු කිරීම සඳහා ලේඛන ලැයිස්තුව
  • ඇමුණුම 05 – අන්තර් පළාත් මාරු කිරීම සඳහා ලියකියවිලි
  • ඇමුණුම 06 – මධ්‍යම පළාතේ පාසල් (මෙම කලාප සඳහා ඉල්ලුම් කළ හැක)
  • ඇමුණුම 07- බස්නාහිර පළාත් පුරප්පාඩු – අයදුම් කළ හැක
Province North Central Province
Transfer Notice Sinhala
Transfer Application Sinhala Application
Annex 02,03,06 Download Attachment 1
Annex 05 Download
Attachment 5
Annex 07 Download Attachment 7
Source https://www.edncp.lk
(Visited 3,620 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed