2024 ශ්‍රී ලංකා ගුරු සේවයේ ජාතික පාසල් ගුරුවරුන් සඳහා වාර්ෂික/අනිවාර්‍ය ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම
ජාතික පාසල් ගුරුවරුන්ගේ 2024 වර්ෂය සඳහා වාර්ෂික / අනිවාර්්‍ය ස්ථාන මාරු අයදුම්පත් මාර්ගගතව කැඳවීම. මාර්ගගත අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2024-04-25 දින සිට 2024-05-16 දින දක්වා වේ.
වැඩි විස්තර / More Details.
- Notice
- Covering letter for principal
- Instructions for Principals to complete the application online
- Instructions for Teachers to complete the application online
- Code of Instructions
Add comment