Govdoc Blog

උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම – 2023 / 2024

HND

උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම – 2023 / 2024

 

  • අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන (අධ්‍යයන වර්ෂය – 2023/2024) උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා

  • ගණකාධිකරණය HND (HNDA)
  • ව්‍යාපාර පරිපාලනය HND (HNDBA)
  • HND in Business Finance (HNDBF)
  • ඉංජිනේරු විද්‍යාව HND (HNDE සිවිල්)
  • ඉංජිනේරු විද්‍යාව HND (HNDE විදුලි සහ ඉලෙක්ට්‍රොනික)
  • ඉංජිනේරු විද්‍යාව HND (HNDE යාන්ත්‍රික)
  • ප්‍රමාණ සමීක්ෂණය HND (HNDQS)
  • ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව HND (HNDBSE)
  • ඉංග්‍රීසි HND
  • HND in Food Technology (HNDFT)
  • තොරතුරු තාක්ෂණ HND (HNDIT)
  • කළමනාකරණය HND (HNDM)
  • ව්‍යාපෘති කළමනාකරණය HND (HNDPM)
  • කෘෂිකර්මාන්තය HND (HNDT – කෘෂිකර්මය)
  • HND in Tourism & Hospitality Management (HNDTHM)

 

  • කාලය: අවුරුදු 2 – 4 (පූර්ණ කාලීන සහ අර්ධ කාලීන)
  • මාධ්‍යය : ඉංග්‍රීසි
  • පාඨමාලා ගාස්තු : පූර්ණ කාලීන පාඨමාලා සඳහා ගාස්තු අය නොකෙරේ

වැඩි විස්තර / More Details : සිංහල | English | Tamil

Online Application Link Apply_Here
Website Links www.sliate.ac.lk
www.apply.sliate.ac.lk
Closing Date 2024.05.27
(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed