2026 ගොවිජන සංවර්ධන නිලධාරී විභාග (විවෘත) ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී තනතුරේ II ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
- විභාග දිනය: 2026 සැප්තැම්බර් 20 (ඉරිදා)
- ස්ථානය: දිවයින පුරා
මෙම විභාගය සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින්ට දැන් අන්තර්ජාලය ඔස්සේ තම ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැක.
| Paper Notice (AD) | English| Sinhala | Tamil |
| Download Admission Card | Click_Here |
| DoE Website | www.doenets.lk |


govdoc blog
Add comment