Govdoc Blog

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පිරිනමනු ලබන 2025 (2026) විශ්ව යාත්‍රා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පිරිනමනු ලබන 2025 (2026) විශ්ව යාත්‍රා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETFB) විසින් පිරිනමනු ලබන විශ්ව යාත්‍රා ශිෂ්‍යත්ව (මූල්‍ය ප්‍රදාන) සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.

මෙමගින් 2024 උසස් පෙළ සමත් සහ රජයේ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී සිටින ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දරුවන්ට 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා රු. 25,000/= ක මූල්‍යාධාරයක් හිමිවේ.

Paper Notice (AD) English| Sinhala| Tamil
More Details & Application Click_Here
Website Link www.etfb.lk
Closing Date 2026 January

post

(Visited 165 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed