සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පිරිනමනු ලබන 2025 (2026) විශ්ව යාත්‍රා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETFB) විසින් පිරිනමනු ලබන විශ්ව යාත්‍රා ශිෂ්‍යත්ව (මූල්‍ය ප්‍රදාන) සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
මෙමගින් 2024 උසස් පෙළ සමත් සහ රජයේ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී සිටින ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දරුවන්ට 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා රු. 25,000/= ක මූල්‍යාධාරයක් හිමිවේ.
| Paper Notice (AD) | English| Sinhala| Tamil |
| More Details & Application | Click_Here |
| Website Link | www.etfb.lk |
| Closing Date | 2026 January |



govdoc blog
Add comment