Govdoc Blog

LLB උපාධිධාරීන් සඳහා 2026 නීති විද්‍යාල විශේෂ ප්‍රවේශ විභාග අයදුම්පත

LLB උපාධිධාරීන් සඳහා 2026 නීති විද්‍යාල විශේෂ ප්‍රවේශ විභාග අයදුම්පත

ශ්‍රී ලංකා නීති විද්‍යාලය (SLLC) – විශේෂ ප්‍රවේශ විභාගය, 2027 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම.

නීති අධ්‍යාපන සංස්ථාපිත කවුන්සිලය විසින් පිළිගත් ඕනෑම විදේශීය විශ්වවිද්‍යාලයක නීති උපාධියක් (LLB) සඳහා 2020 දෙසැම්බර් 30 වන දින ලියාපදිංචි වී හෝ පසුව එම උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාල විශේෂ තරඟකාරී ප්‍රවේශ විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

විශේෂ ප්‍රවේශ විභාගය 2026 ජුනි මාසයේදී පවත්වනු ලැබේ.

Paper Notice (AD) Download
Full Details – Guidelines Download
Application Form Download
Website Link www.sllc.ac.lk
Closing Date 2026.03.06

Law College Special Entrance Exam

 

(Visited 156 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed