Govdoc Blog

2025 බලයලත් නිලධාරී (ආගමන) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත

Authorized officer

2025 බලයලත් නිලධාරී (ආගමන) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත

2025 වසරට අදාලව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර/කාර්යාල පාදක සේවා කාණ්ඩයේ 2 වන කාණ්ඩයේ බලයලත් නිලධාරී (ආගමන) තනතුරේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විවෘත තරඟකාරී විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.

  • විභාග දිනය: 2025.08.16
  • විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
Check Results Online Click_Here
Source www.doenets.lk
www.results.exams.gov.lk
(Visited 81 times, 2 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed