Govdoc Blog

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් පවත්වනු ලබන 2025/2026 උපාධි වැඩසටහන් සඳහා අවශ්‍ය යෝග්‍යතා / ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්පත් කැදවීම

share img

ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් පවත්වනු ලබන 2025/2026 උපාධි වැඩසටහන් සඳහා අවශ්‍ය යෝග්‍යතා / ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්පත් කැදවීම

2025 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය (SVIAS) විසින් පවත්වනු ලබන උපාධි වැඩසටහන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා අවශ්‍ය යෝග්‍යතා / ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය නිල වශයෙන් අයදුම්පත් කැඳවා ඇත.

උපාධි වැඩසටහන් :

  1. ලලිත කලා උපාධිය (සංගීතය)
  2. ලලිත කලා උපාධිය (නර්තනය)
  3. ලලිත කලා උපාධිය (නාට්‍ය සහ රංග කලාව)
  4. ලලිත කලා උපාධිය (දෘශ්‍ය හා තාක්ෂණික කලා)

ඇතුළත් වීමේ සුදුසුකම් :

  • 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අවම අවශ්‍යතා සපුරා ඇති

සහ

  • තෝරාගත් විෂයය සදහා අවම වශයෙන් සම්මාන (C) සාමාර්ථයක් සහ අනෙකුත් විෂයයන් දෙක සදහා සරල (S) සාමාර්ථයක් ලබා තිබිය යුතුය

වෙනත් :

  • මාධ්‍යය : දෙමළ
  • අයදුම්පත් බාරගන්න අවසාන දිනය : 2026 මැයි මස 13 වන දින
  • තාක්ෂණික සහාය සඳහා : ඕනෑම වැඩ කරන දිනකදී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා 0652222663 අමතන්න
Notice (Details) Sinhala | English |Tamil
Full Details & Application Click_Here
Online Application Click_Here
Payment Voucher Download
Website Link www.svias.esn.ac.lk
Closing Date 2026.05.13
(Visited 1 times, 3 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed