ජර්මානු තාක්ෂණ අර්ධකාලීන පාඨමාලා අයදුම්පත් 2026
ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය (CGTTI) විසින් පවත්වනු ලබන කෙටි කාලීන අර්ධකාලීන / සන්ධ්‍යා පාඨමාලා සඳහා 2026 මැයි බඳවා ගැනීම යටතේ අයදුම්පත් කැඳවීම සිදුවේ. මෙම සන්ධ්‍යා පාඨමාලා පාසල් සිසුන්, පාසල් හැරගිය අය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට කැමති රැකියා කරන පුද්ගලයින් සඳහා වඩාත් සුදුසුය.
පාඨමාලා ලැයිස්තුව
- Workshop Practice
- Automobile
- Auto Electrical
- Power Electrical
- Tool Machinery
- Civil/Mechanical Draughtsmanship
- Welding
- AutoCAD 2D/3D
- Fuel Injection
- Hydraulic & Pneumatic Technology
- Refrigeration & Air Conditioning
- Machinery Fitter
- Three Wheeler Repairing
- Electronic Technician
- Micro Control & Robotics
- Industrial Automation
- Research & Innovation
- Vehicle Body Tinker / Painting
- CNC Technology
- Motor Mechanism for Drivers/Vehicle Owners
- Motorcycle Technology
- Hybrid Technology
බොරැල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානය
- Security and Surveillance Systems Technician Course
- Occupational Safety and Health Officer Course
- Three-Wheeler Technician Course
- Motorcycle Mechanic Course
ආණමඩුව ප්‍රාදේශීය මධ්‍යස්ථානය
- Four-Wheel Tractor Operator
- Combine Harvester Operator
- Motor Vehicle Technology
- Diesel Engine Technician
ජර්මානු තාක්ෂණය තෝරා ගන්නේ ඇයි ?
- ශ්‍රී ලංකාවේ ඉහළම තාක්ෂණික ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්ව තිබීම.
- ප්‍රායෝගික පුහුණුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම
- කර්මාන්තයට අදාළ විෂයමාලාවක් තිබීම.
- වෘත්තීය සංවර්ධනය සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වඩාත් සුදුසු වීම.
ආයතන විස්තර
- ලිපිනය : ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය (CGTTI), ගාල්ල පාර, මොරටුව
- දුරකථන අංක : 011-2623490 / 011-2605625 / 011-2605535
අයදුම් කරන ආකාරය
අයදුම්පත් නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
පිවිසෙන්න: → https://germantec.com.lk/
| Course Details | Download |
| Online Application & Instructions | Click_Here |
| Website Link | https://germantec.lk/ |
| Closing Date | 2026.05.13 |



govdoc blog
Add comment