ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් පවත්වන ලද කාර්යක්ෂමතා කඩඉම් විභාග වල ප්‍රතිඵල නිකුත් කර ඇත
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) විසින් පවත්වන ලද පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාගවල ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
- කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (II) 2026
- කළමනාකරණ සේවා නිලධාරී සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (II) 2026
- කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (II) 2026
| Results Sheet – Grade I | Download |
| Results Sheet – Grade II | Download |
| Results Sheet – Grade III | Download |
| Source | www.pubad.gov.lk |


govdoc blog
Add comment