පිරිවෙන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ අනුමත සහාය ලබන විශේෂ පාසල්වල ගුරුවරුන්ගේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026 නිකුත් කර ඇත
පිරිවෙන් ගුරුවරුන්, රජය විසින් ප්‍රතීතනය කරන ලද පෞද්ගලික පාසල් යටතේ අනුමත කරන ලද පත්වීම්ලාභී ගුරුවරුන් සහ සහාය ලබන විශේෂ පාසල් යටතේ අනුමත කරන ලද පත්වීම්ලාභී ගුරුවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය 2026 සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අයදුම්පත් කැඳවා ඇත.
| Notice | Sinhala |
| Online Application | Click_Here |
| e-thaksalawa | Click_Here |
| Source | Gazette (2026-07-24) |
| Closing Date | 2026.08.17 |


govdoc blog
Add comment