2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ඉංග්‍රීසි විෂයය සහිතව, සාමාන්‍යය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය/ ශාස්ත්‍රවේදී (බාහිර) පළමු පරීක්ෂණය සහ විද්‍යාාවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සමත් ගුරුවරුන් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම
2025 / 2026 අධ්‍යයන වර්ෂයෙන් ආරම්භ කරනු ලබන පහත සදහන් පටමලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීම සඳහා ඉංග්‍රීසි විෂය සහිතව, සාමාන්‍ය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය / ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සහ විද්‍යාවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සමත් රජයේ හෝ රජය විසින් අනුමත කරන ලද පුද්ගලික පාසල් වල සේවය කරන ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
- කලා උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි විෂයය සහිතව )
- විද්‍යාවේදී උපාධි පාඨමාලාව (ජෛවීය විද්‍යා / භෞතීය විද්‍යා )
| Gazette Notice | Sinhala |
| Applications | https://moe.gov.lk/ |
| Source | Gazette (2026-07-24) |
| Closing Date | 2026.08.30 |


govdoc blog
Add comment