Govdoc Blog

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සහ පාඨමාලා තේරීම

download

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සහ පාඨමාලා තේරීම

2025 (2026) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2025 (2026) අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල පාඨමාලා තේරීම් සහ කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

එක් එක් දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලවල විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා තෝරා ගැනීම සඳහා අවම “Z” ලකුණු පහතින් දැක්වේ.(නැවත පරීක්ෂා කිරීමෙන් පසු (නැවත නිවැරදි කිරීමෙන්))

Z-Score Cut-off Marks (PDF) English | Sinhala
Check Course Selection (View Online) Click_Here
Website www.ugc.ac.lk
(Visited 2 times, 9 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed