Govdoc Blog

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් පවත්වන ලද කාර්යක්ෂමතා කඩඉම් විභාග වල ප්‍රතිඵල නිකුත් කර ඇත

download

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් පවත්වන ලද කාර්යක්ෂමතා කඩඉම් විභාග වල ප්‍රතිඵල නිකුත් කර ඇත

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) විසින් පවත්වන ලද පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාගවල ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

  1. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (II) 2026
  2. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (II) 2026
  3. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (II) 2026
Results Sheet – Grade I Download
Results Sheet – Grade II Download
Results Sheet – Grade III Download
Source www.pubad.gov.lk
(Visited 5 times, 6 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed