හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහා වූ තෙවන විභාගය 2026
හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි වීම සඳහා අයදුම් කර ඇති අයදුම්කරුවන් අතරින් සුදුසුකම් ලත් අයදුම්කරුවන් වෙනුවෙන් පැවැත්වීමට නිඋයමිත තෙවන ලිඛිත වී හගය 2026 අගෝස්තු මස 03, 04 සහ 05 යන දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා නුගේගොඩ, හයිලෙවල් පාර, අංක 114 හි පිහිටි ශ්‍රී ධර්‍මාරාමයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම විභාගය ජූලි මස 27, 28 හා 30 දින වල පැවැත්වීමට නියමිතව තිබුණු අතර එම දිනයන් උදෙසා මීට පෙර නිකුත් කරන ලද විභාග ප්‍රවේශපත්‍ර මින් ඉදිරියට වලංගු නොවන අතර, නව විභාග දින සඳහන් කරමින් සකස් කරන ලද නව විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන් වෙත තැපැල් වෙතින් එවීමට කටයුතු සූදානම් කර ඇත.
| Gazette Notice | Sinhala |
| Source | Gazette (2026-07-24) |


govdoc blog
Add comment