2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සඳහා EDCS ශිෂ්‍යත්ව
අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජික භවතුන්ගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානයට අදාලව, 2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සුදුසුකම් ලත් සාමාජිකයන්ගේ දරුවන් වෙතින් අයදුම්පත් කැදවනු ලැබේ
අයදුම්කරුවන් සඳහා සුදුසුකම්
- දරුවා 2026 වර්ෂයේදී 5 ශ්‍රේණිය විභාගය සමත් වීම
- 2026.08.09 දිනට වසර 3 ක සාමාජිකත්වයක් පැවතීම
- සාමාජිකත්වය සක්‍රියව පැවතීම
| Full Details | Sinhala | English | Tamil |
| Application | Download |
| Website Links | www.edcs.lk |
| Closing Date | 2026.10.31 |


govdoc blog
Add comment