Govdoc Blog

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සඳහා EDCS ශිෂ්‍යත්ව

blog fb share

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සඳහා EDCS ශිෂ්‍යත්ව

අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජික භවතුන්ගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානයට අදාලව, 2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සුදුසුකම් ලත් සාමාජිකයන්ගේ දරුවන් වෙතින් අයදුම්පත් කැදවනු ලැබේ

අයදුම්කරුවන් සඳහා සුදුසුකම්

  • දරුවා 2026 වර්ෂයේදී 5 ශ්‍රේණිය විභාගය සමත් වීම
  • 2026.08.09 දිනට වසර 3 ක සාමාජිකත්වයක් පැවතීම
  • සාමාජිකත්වය සක්‍රියව පැවතීම
Full Details Sinhala | English | Tamil
Application Download
Website Links www.edcs.lk
Closing Date 2026.10.31
(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed