2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත පරීක්ෂා කිරීමේ ප්‍රතිඵල නිකුත් කර ඇත
විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ (Re-Scrutiny) ප්‍රතිඵල නිකුත් කර ඇත. තම විභාග ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අයදුම් කළ අපේක්ෂකයින්ට දැන් අන්තර්ජාලය ඔස්සේ එම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
| Check Results Online (Link 1) | Click_Here |
| Check Results Online (Link 2) | Click_Here |
| Official Websites | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment