2026 බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත
බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2026 (II) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
- විභාගය පැවැත්වූ දිනය : 2026.07.26
එක් එක් විෂයය සඳහා අවම වශයෙන් 40% ක් හෝ ඊට වැඩියෙන් ලකුණු ලබා ගත් අයදුම්කරුවන් විභාගය සමත් ලෙස සලකනු ලැබේ. එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා නොපැමිණි අයදුම්කරුවන් (AB) සංකේතයෙන් දක්වා ඇත. එක් එක් විෂයය සඳහා අයදුම් කර නොමැති අයදුම්කරුවන් (____) සංකේතයෙන් දක්වා ඇත
එම ප්‍රතිඵල ලේඛනය පහතින් දැක්වේ.
| List | Download |
| Source | Gazette (2026-09-25) |


govdoc blog
Add comment