Govdoc Blog

2026 බෞද්ධ සහ කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

Blog FB Share

2026 බෞද්ධ සහ කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

2026 නොවැම්බර් මස 21, 22 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිත පහත විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර, විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර ඇත.

  • බෞද්ධ ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය – 2026
  • කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය – 2026

විභාග සම්බන්ධ තොරතුරු : 

  • විභාග දිනය: 2026 නොවැම්බර් 21, 22 සහ 28
  • විභාග ස්ථානය: දිවයින පුරා
Download Admission Card Click_Here
DoE Website www.doenets.lk
(Visited 20 times, 20 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed