Govdoc Blog

ආහාර කාණ්ඩයේ උද්ධමනය 57% ඉක්මවයි

Increase
Increase

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ දී 39.1% දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ‍

ආහාර කාණ්ඩයේ උද්ධමනය 57.4% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 30.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඒම වාර්තාවේ සඳහන් වන්නේ.

Inflation

(Visited 48 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed