Govdoc Blog

පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවය තවත් දිස්ත්‍රික්ක 03කදී

Passport

එක්දින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය ලබන සඳුදා (04) දිනයේ සිට වව්නියාව, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රා‍දේශීය කාර්යාලවලද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

Passport

(Visited 147 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed