Govdoc Blog

A/L, O/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි

Education

2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් පවසනවා.

එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 122 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed