Govdoc Blog

සතොස භාණ්ඩ මිල අඩුකරයි

sathosa_blog
sathosa_blog

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

  • ලොකුලූණු 1KG – රු.5 කින් (නව මිල රු.185)
  • රතු පරිප්පු 1KG – රු.7 කින් (නව මිල රු.378)
  • වියළි මිරිස් 1KG – රු.15 කින් (නව මිල රු.1780)
  • හාල්මැස්සන් කරවල (තායි) – රු.50 කින් (නව මිල රු.1100)
  • ටින් මාළු (දේශීය) – රු.10 කින් (නව මිල රු.480)
(Visited 133 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed