මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට එක් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට එක් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

රබර් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා කාණ්ඩයේ රබර් සංවර්ධන නිලධාරී (දෙපාර්තමේන්තුගත) තනතුරේ III ශ්‍රේණියට...
2026 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත් කැඳවීම. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් SLTES – ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා 2026 වාර්ෂික මාරු කිරීමේ...
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු නම් ලැයිස්තුව නිකුත් කර ඇත. 2026 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නාම...
govdoc blog
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment