Govdoc Blog

කොරියානු ප්‍රවීණතා පරීක්ෂණයට අයදුම්පත් කැඳවීම

SLBFE

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ මස 13 වැනිදා සිට 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා වන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකිය.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇගිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති වසර 5 ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.

විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් සෙන්ටිමීටර 3.5 ජප ඥා 4.5 ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය ලබන සැප්තැම්බර් 1 වැනි සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

  • The special announcement for applicants who are expecting to receive exam applications for the Korean language test in 2023.
  • Exam applications for the intensive test are set to be issued from 2023.02.13 to 2023.02.22 and the Bureau has decided to obtain the information of those exam candidates by pre-registration only to facilitate the process.
  • So, visit the Sri Lanka Bureau of Foreign Employment www.slbfe.lk and enter the Registration of Details prior to obtain Korean Admissions- 2023. This pre-registration is mandatory to receive an exam application and will remain open from 2023.02.04 to 2023.02. 07 midnight only.

Information to be included:-

1. Complete name of the applicant
2. Birthday (age- must be between 18 and 39 years old only.
(1983 February 14 to February 13 2005)
3. The district
4. National Identity Card Number
5. Passport number and expiry date (if no passport or existing passport validity is less than 3 months. )
Important:-
1. This is just a pre-registration and this does not happen to issue an exam application.
2. To receive an examination application, it should be acted according to the notification of 2023.02.01.
3. Applicants who are looking to receive an examination application but don’t have a passport should also register under this.

SLBFE

(Visited 33 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular