මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට එක් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
(Visited 19 times, 1 visits today)
You may also like
සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම – විවෘත පොදු තරඟ විභාගය 2021 (2023).
රාජ්‍ය සේවයේ සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා විවෘත මහජන තරඟ විභාගය – 2021 (2023) ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS) ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (SLACS) ශ්‍රී ලංකා සැලසුම් සේවය (SLPS)...
12 views
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම 2019(2020)
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2019(2020) – සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා වන නිවේදනය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය ...
26 views
රාජ්‍ය සේවකයන්ට අලුත් චක්‍රලේඛයක්
වැටුප් රහිත නිවාඩු ( දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන් කිසිදු හානියක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත්...
5 views
Add comment