Govdoc Blog

ඛනිජ තෙල් සේවකයින් අද විශේෂ සාකච්ඡාවක

petroleum

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 450 ක් බහු ජාතික සමාගම් 3 කට ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග එහිදී තීරණය කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම කැබිනට් පත්‍රිකාව මෙතරම් ඉක්මනින් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 101 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed