ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල පැවැත්වෙන පහත සඳහන් පුහුණු පාඨමාලා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් සඳහා වන පුහුණු වැඩසටහන්වල උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාව තිබේ.
පුහුණු උපදේශකයන් සේවය සදහා ලියාපදිංචි කිරීම
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල පැවැත්වෙන පහත සඳහන් පුහුණු පාඨමාලා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් සඳහා වන පුහුණු වැඩසටහන්වල උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාව තිබේ.
2026 වසරේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සඳහා ETF මණ්ඩලයේ ශිෂ්‍යත්ව 2026 වසරේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ETFB සාමාජිකයින්ගේ සියලුම දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! මෙම අරමුදලේ ක්‍රියාකාරී...
2026 ග්‍රාම නිලධාරි විභාග සම්මුඛ පරීක්ෂණ කාලසටහන සහ නම් ලැයිස්තු නිකුත් කර ඇත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ...
සැලසුම් සේවා (SLPS) (විවෘත) අදියර 02 පත්වීම් ලැයිස්තුව 2026 නිකුත් කරන ලදී රාජ්‍ය සේවයේ සමස්ත ලංකා සේවා සහ විධායක සේවා කාණ්ඩයේ තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා වන පොදු තරඟකාරී විභාගය – 2021 (දෙවන අදියර) යටතේ ශ්‍රී ලංකා...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment