Govdoc Blog

සුදුසුකම් ලත් පෑසසුම් ශිල්පීය තාක්ෂණය පුහුණු කිරීමේ ආයතන, පරීක්ෂා කිරීමේ ආයතන හා ඇගයුම්කරුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීම.

SLBFE

යුරෝපයේ, කොරියාවේ වැඩිම ඉල්ලුමක් තියෙන, විසා ප්‍රතික්ෂේප විමේ අවම අවදානමක් තියෙන ජොබ් එකක් ලෙස වර්තමානයේ වෙල්ඩිම් නැතිනම් පෑස්සුම් ශිල්පය හදුන්වන්න පුලුවන්. ලංකාවේ බොහෝ අය ජනප්‍රිය හා අඩු මහන්සියක් ඇති ජොබ් වලට යොමුවන ප්‍රවනතාවයක් තියෙන අතර මෙවැනි ඉහල මාර්කට් එකක් ඇති ජොබ් සදහා යොමුවීම අඩු යි.

2023 කර්මාන්ත වර්ධනය වීම සහ පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම හේතුවෙන් ඉහළ ඉල්ලුමක් ඇති රැකියාවක් ලෙස මෙය සැලකෙනවාවෙල්ඩින් යනු වසරකට ඩොලර් 40,000 ට වැඩි මධ්‍ය වැටුපක් හෝ පැයකට ඩොලර් 20 ක් ( පැයකට රුපියල් 6000 ක්)  පමණ වන රටේ ඉහළම වැටුප් ලබන නිපුණතා රැකියාවක් වේ.

සාමාන්‍යයෙන් ජර්මන්යේ පුහුණුව ලත් වෙල්ඩර් කෙනෙකුට මසකට ලක්ෂ 10-12 අතර ප්‍රමාණයක් ඉපයීමට හැකියාව තිබේ. වෙල්ඩින් සදහා ඩිප්ලෝමාවක් අවම සුදුසුකමක් වන අතර මෙවැනි පාඨමාලා රටපුරා ඇති යොවුන් සේනාංකවලින් මාස 6 හෝ අවුරුද්දක කාලයකින් ලබාගැනිමට හැකියාව ඇත.

Sinhala

EnglishTamil

(Visited 314 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed