ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල පැවැත්වෙන පහත සඳහන් පුහුණු පාඨමාලා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් සඳහා වන පුහුණු වැඩසටහන්වල උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාව තිබේ.
පුහුණු උපදේශකයන් සේවය සදහා ලියාපදිංචි කිරීම
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවල පැවැත්වෙන පහත සඳහන් පුහුණු පාඨමාලා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් සඳහා වන පුහුණු වැඩසටහන්වල උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට දැන් ඔබට අවස්ථාව තිබේ.
2025 (2026) අ.පො.ස උසස් පෙළ සිසුන් සඳහා ETF නිපුණතා සවිය ශිෂ්‍යත්වය සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETFB) විසින් පිරිනමනු ලබන “නිපුණතා සවිය” මූල්‍ය ප්‍රදාන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම2026 දී පිළිගත් වෘත්තීය...
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින්ගේ කාර්ය සාධන සංඛ්‍යාලේඛනය විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 (2026) අ.පො.ස. (සා/පෙළ) විභාගයේ අපේක්ෂකයින්ගේ කාර්ය සාධන (විශ්ලේෂණ වාර්තාව) නිකුත් කර ඇත.පර්යේෂණ හා සංවර්ධන ශාඛාව...
මහජන සෞඛ්‍ය කළමනාකරණ සහකාර 484 වන ශ්‍රේණිගත සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව 2026 නිකුත් කර ඇත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් III ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) සේවයේ තනතුරට බඳවා ගැනීම සඳහා වන දෙවන කණ්ඩායම්...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment