රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
- ඒ අනුව දෙවන වාරයේ පළමු අදියර ජූලි 24දා ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අදාළ නිවේදනය පහතින්.
ශ්‍රී ලාංකික සිසුන් සඳහා ජපන් රජයේ (MEXT) ශිෂ්‍යත්ව – 2027 ජපාන රජය විසින් පිරිනමනු ලබන 2027 අධ්‍යයන වර්ෂයේ Monbukagakusho (MEXT) උපාධි, තාක්ෂණ විද්‍යාල සහ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා සුදුසුකම් ලත් ශ්‍රී...
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය මත පදනම්ව 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර...
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ (UVPA) යෝග්‍යතා පරීක්ෂණ 2026 2025 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය යටතේ උපාධි වැඩසටහන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට අවශ්‍ය යෝග්‍යතා පරීක්ෂණය සඳහා සෞන්දර්ය...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment