Govdoc Blog

තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම – 2024

Education

තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම – 2024

මෙම නිවේදනයේ සඳහන් තාක්ෂණ / කාර්මික විද්‍යාලවල පැවැත්වෙන පාඨමාලා සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ සුදුසුකම් හා කුසලතාවයන් සැලකිල්ලට ගෙන පාඨමාලා සඳහා සිසුන් බඳවාගනු ලැබේ.

මේ පිළිබඳ විස්තර www.dtet.gov.lk වෙබ් අඩවියෙහි පළකර ඇති අතර අයදුම්පත්‍රය එම වෙබ් අඩවිය හරහා හෝ mis.dtet.gov.lk මගින් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකිය. (පාඨමාලා සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමයට පමණක් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.)

වැඩි විස්තර :

(Visited 4,072 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed