Govdoc Blog

එකම පාසලේ වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම

Education

එකම පාසලේ වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම.

ඉහත කරුණ සම්බන්ධයෙන් NEMIS දත්ත පද්ධතිය මගින් හදුනා ගන්නා ලද 2023-12-31 දින වන විටත් එකම පාසලක වසර 10 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් සම්පූර්ණ වන ජාතික පාසල් ගුරුභවතුන්ගේ නාම ලේඛනය 2023-11-23 දින සිට අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළ කිරීමට නියමිතය.

වැඩි විස්තර :

 

Sinhala

 

English

 

Tamil

(Visited 531 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed