ජපානයේ විශේෂිත නිපුණතා සහිත රැකියා සඳහා වන කුසලතා පරීක්ෂණය
- ජපානයේ විශේෂිත නිපුණතා සහිත රැකියා සඳහා වන කුසලතා පරීක්ෂණ ජපන් රජයේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත් වේ.
ශ්‍රී පාලි මණ්ඩපයේ යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) 2026 නිකුත් කර ඇත 2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය යටතේ පහත සඳහන් උපාධි වැඩසටහන් සඳහා යෝග්‍යතා...
හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහා වූ තෙවන විභාගය 2026 හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි වීම සඳහා අයදුම් කර ඇති අයදුම්කරුවන් අතරින් සුදුසුකම් ලත් අයදුම්කරුවන් වෙනුවෙන් පැවැත්වීමට නිඋයමිත තෙවන ලිඛිත...
පිරිවෙන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ අනුමත සහාය ලබන විශේෂ පාසල්වල ගුරුවරුන්ගේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026 නිකුත් කර ඇත පිරිවෙන් ගුරුවරුන්, රජය විසින් ප්‍රතීතනය කරන ලද පෞද්ගලික පාසල් යටතේ අනුමත කරන...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment