Govdoc Blog

2023 දහම් පාසල් අවසාන විභාග දින දීර්ඝ කරයි

Exam Postponement

2023 දහම් පාසල් අවසාන විභාග දින දීර්ඝ කරයි

විභාග කල්දැමීමේ නිවේදනය – විභාග දෙපාර්තමේන්තුව

පහත සඳහන් විභාග 2023 දෙසැම්බර් 28 සහ 29 යන දිනවලට කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

  • බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2023
  • කතෝලික දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය – 2023
  • අරනරි පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය – 2023
  • අහදියා දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය – 2023

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පිළිබඳ දැන්වීම

 

(Visited 1,230 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed