Govdoc Blog

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024

Sri Lanka Department of Animal Production and Health

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරින් සඳහා 2019, 2020, 2021, 2022, 2023 හා 2024 වර්ෂවලට අදාළව පැවැත්විය යුතු වන පළමුවන කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයන් සඳහා පොදුවේ එක් විභාගයක් 2024 මාර්තු මස ආරම්භ කොට මහනුවර දී පැවැත්වීමට අපේක්‍ෂා කරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මේ සඳහා 2024 ජනවාරි මස 16 වැනි දිනට ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවාවේ සිටින, නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

වැඩි විස්තර

More Information

(Visited 201 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed