2024 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පන්ති 2024 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති අාරම්භ කිරීම 2024.02.22 බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට තීරණය කර අැත.
වැඩි විස්තර :


govdoc blog
Add comment