ජාතික යොවුන් සේනාංකයේ 2024 අධ්‍යයන වර්ෂය පළමු අදියර ආධුනිකයන් බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම
ජාතික යොවුන් සේනාංකයේ දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථාන තුළ 2024 වර්ෂයේ පළමු අදියර පාඨමාලාව (ජීවන කුසලතා) සඳහා ආධුනිකයන් බඳවා ගැනීම් සිදු කෙරේ.
මෙම පාඨමාලාව නේවාසික නොවන පූර්ණ කාලීන නොමිලේ පවත්වන පාඨමාලාවකි.
- Source : Gazette (2024-01-19)
- Closing Date : 2024-02-04
- Sinhala Advertisement
- Sinhala Application



govdoc blog
Add comment