Govdoc Blog

2023 (2024) ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයේ සම්මුණ පරීක්ෂණ

Grama Niladhari

2023 (2024) ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයේ සම්මුණ පරීක්ෂණ

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය-2020 (2023)  ප්‍රතිඵල මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද  (13) ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. කොළඹ නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේදී අද හෙට  (14)සහ අනිද්දා (15) අය යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ලේකම්වරයා කීය.

සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා වන කැඳවීම් ලිපි මේ වන විටත් නිකුත් කර ඇති අතර කිසියම් අයදුම්කරුවෙකුට එම කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට  (www.moha.gov.lk) පිවිස ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇති බවද ලේකම්වරයා පැවසුවේය.

සම්මුඛ පරීක්ෂණයට ගෙන ආ යුතු ලියකියවිලි – සිංහල

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දින සහ වේලාව

  1. කොළඹ
  2. ගම්පහ
  3. කළුතර
  4. මාතලේ
  5. නුවරඑලිය
  6. ගාල්ල
  7. මාතර
  8. යාපනය
  9. කිලිනොච්චි
  10. මුලතිව්
  11. මඩකලපුව
  12. අම්පාර
  13. කුරුණෑගල
  14. මොනරාගල
  15. කෑගල්ල
  16. වවුනියාව
  17. මන්නාරම
  18. ත්‍රිකුණාමලය
  19. මහනුවර
  20. බදුල්ල
  21. පොළොන්නරුව
  22. හම්බන්තොට
  23. අනුරාධපුර
  24. රත්නපුර
  25. පුත්තලම
(Visited 2,392 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed