Govdoc Blog

දුම්රිය දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දැනුම් දීම

Railway

දුම්රිය දෙපාර්තමේන්තුවේ නොවිසඳුන ගැටළු සඳහා ක්ෂණික අවධානය යොමු කර කඩිනම් විසඳුම් 2024 ජුනි මස 14 වැනි දින 14.00 පැයට පෙර ලිඛිතව ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රිය‍ාමාර්ගයකට එළඹෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානපති සංගමය පවසයි.

(Visited 87 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed